ප්‍රමුඛ පුවත 1

මිය ගිය බ්‍රිතන්‍ය රග්බි ක්‍රීඩකයින් ගැන පරීක්‍ෂණ ඇරඹේ

(UTV| කොළඹ) – බ්‍රිතන්‍යයේ රග්බි කණ්ඩායමක ක්‍රීඩකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ඉදිරි පරික්ෂණ සදහා ඔවුන්ගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරේ.

මෙම ක්‍රීඩකයින් දෙදෙනා හදිසි ශ්වසන ආබාධයක් හේතුවෙන් මිය ගිය බව සැක කෙරුණි.

ඔවුන් සුහද රග්බි තරගයකට සහභාගී වීම සදහා ශ්‍රී ලංකාවට පැමිණි තිබුණි.

ඔවුන් රෝහල්ගත කිරීමට පෙර දින ගතකළ රාත්‍රි සමාජ ශාලාවේ CCTV දර්ශන ද පරීක්ෂණ සදහා ලබාගෙන ඇති බව වාර්තාවේ.

ඔවුන්ගේ සිරුරු ඥාතීන්ට භාරදීම සම්බන්ධයෙන් තීන්දුව අද (17) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අපක්‍ෂපාති නොවන මාධ්‍ය වලට එරෙහිව පැමිණිල්ලක් [VIDEO]

Mohamed Dilsad

ජොන්ස්ටන්ගේ නඩුවේ නියෝගය දෙන්න දින නියම කෙරේ

Mohamed Dilsad

බත්තරමුල්ල සහ පාර්ලිමේන්තුව අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක්

Mohamed Dilsad

Leave a Comment