ප්‍රමුඛ පුවත 1

රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද වර්ජනයේ

(UTV| කොළඹ) –  දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද(17) සංකේත වර්ජනයක නිරත වෙයි.

ඒ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පළ කරමිනි.

උදෑසන 8 ආරම්භ කරන මෙම වර්ජනය මාතෘ සහ ළමා රෝහල්, පිළිකා ආයතනය සහ වකුගඩු සායනවල ක්‍රියාත්මක නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට සාකච්ඡා

Mohamed Dilsad

දෙමළ සන්ධානයේ සහයත් සජිත්ට හිමිවේ

Mohamed Dilsad

හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකක 04 ක් ඉදිකිරීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment