ප්‍රමුඛ පුවත 1

දෙමළ සන්ධානයේ සහයත් සජිත්ට හිමිවේ

(UTV | කොළඹ) – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් එම තීරණය ඉදිරියේදී නිළ වශයෙන් දැනුම් දීමට කටයුතු කරන බව වැඩිදුර ආරංචි මාර්ග පවසයි.

දෙමළ ජාතික සන්ධානය, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, ටෙලෝ සහ ප්ලොට් යන පක්ෂවලින් සැදුම් ලබන අතර, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කරන බව ඊයේ (03) දිනයේ නිවේදනය කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරුවෙන් අවසන්

Mohamed Dilsad

අල්ලස් ගත සහකාර පොලිස් අධිකාරීවරයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

රයන් වෑන් රුයන් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment