කලා

AKON හොර රහසේ ලංකාවට

(UTV| කොළඹ) – ලොව ප්‍රසිද්ධ පොප් ගායක AKON මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව වාර්තාවේ.

ඔහු ලංකාවට පැමිණ ඇත්තේ මෙරට ප්‍රභල පුද්ගලයෙකු හමුවීමට බවද වාර්තාවේ.

ඔහු මේ වන විට shangri la හෝටලයේ නවාතැන් ගෙන සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ෂාරුක්ගේ ‘පතන්’ චිත්‍රපටයට සල්මානුත් එක්වෙයි

Mohamed Dilsad

KICK 2 හි සල්මන් කියන කතාව

Mohamed Dilsad

රාණිගේ ‘මර්දානි’දෙවැන්න ළඟදීම

Mohamed Dilsad

Leave a Comment