ප්‍රමුඛ පුවත 1

පැය 11ක ජල කප්පාදුවක්

(UTV|කළුතර) – හෙට (16) පෙරවරු 8.00 සිට පස්වරු 7.00 දක්වා ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලට පවසයි.

ඒ කෙත්හේන ජලපවිත‍්‍රාගාරයේ විදුලිය සැපයීම අත්හිටවීම හේතුවෙනි.

උතුරු කලූතර, දකුණු කලූතර, වාද්දුව, වස්කඩුව, පොතුපිටිය සහ කටුකුරුන්ද එම ප‍්‍රදේශ වේ. නාගොඩ, පයාගල, පිලමිණාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කලූවාමෝදර, අලූත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප‍්‍රදේශ වලටද  මෙලෙස ජල සැපයුම අත්හටවෙනු ඇත.

මේ හේතුවෙන් කල් ඇතිව ජලය රැස්කර තබාගන්නැයි මණ්ඩලය ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රනිල් ජනාධිපති කොමිසමෙන් පිටව යයි

Mohamed Dilsad

තංගල්ලේදී වෑන් රථයකට පොලීසියෙන් වෙඩි

Mohamed Dilsad

දකුණු කොරියාවේ කොරෝනා රෝගීන් ඉහළට

Mohamed Dilsad

Leave a Comment