ප්‍රමුඛ පුවත 1

ගිනි අවියක් ක්‍රියාත්මක වී පුද්ගලයෙකු මරුට

(UTV| ) – ඌරගස්මන්හන්දිය, කළුවල ප්‍රදේශයේදී පොලීසියේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කිරීමේ ස්ථානයක් වැටලීමට ගිය අවස්ථාවේදීය.

වැටලීම සිදුවන අවස්ථාවේදී පුද්ගලයින් පිරිසක් පොලීසියට පහරදීමට උත්සහ කර ඇත.

එහිදී ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථ වාහන තදබදයක්

Mohamed Dilsad

මෙරට දැවැන්තම ආහාර ඇසුරුම් හා කෘෂිකර්ම ප්‍රදර්ශනය එළි දැක්වීම ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

කොරෝනා මරණ සංඛ්‍යාව 800 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment