ක්‍රීඩා

ක්‍රෙසන්ට් ජාත්‍යන්තර පාසලේ නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල සුගතදාසහිදී

(UTV| කොළඹ) – දෙමටගොඩ ක්‍රෙසන්ට් ජාත්‍යන්තර පාසැලේ නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල පසු ගියදා සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.

මෙහිදී දරුවන් වෙනුවෙන් ක්‍රීඩා රැසක් පැවති අතර ගුරුවරුන් වෙනුවෙන්ද තරඟ පවත් වන ලදී.

මෙම උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස කොළඹ නියෝජ්‍ය නගරාධිපතිවරයා සහභාගී වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොරෝනා මර්දනයට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කෝටි 51ක්

Mohamed Dilsad

චහාර්ගේ ඉන්ද්‍රජාල පන්දු මැද ඉන්දියාවට පූර්ණ තරගාවලි ජයක්!

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවන්න අරවින්ද ,රොෂාන්, මුරලිගෙන් යුතු කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment