විදෙස්

ඇමෙරිකාවට ප්‍රංශයෙන් චෝදනා

(UTV| කොළඹ) -ඇමරිකාව ගනු ලැබූ තීන්දුව වැරදි බව ප්‍රංශය පවසයි.

ඒ ඉරානය සමඟ අත්සන් කරන ලද ජාත්‍යන්තර න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට ඇමරිකාව ගත් තීරණයයි.

මෙම තීරණය හේතුවෙන් ලෝක සාමයට බලපෑම් එල්ල විය හැකි බව ප්‍රංශය පෙන්වා දෙයි.

ඔබාමා පරිපාලනය යටතේ ඉරානය සමඟ අත්සන් කරන ලද ජාත්‍යන්තර න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා නිවේදනය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තමන්ගේ ඡන්දයට උදව් කළ පුද්ගලයාට ඇමරිකන් ජනාධිපතිගෙන් තනතුරක්

Editor O

චීන ජනාධිපතිව හරසරින් පිළිගත් උතුරු කොරියානු නායකයා

Mohamed Dilsad

මියන්මාරයේ ඓතිහාසික බගාන් අගනුවර ලෝක උරුමයක් කරයි

Mohamed Dilsad

Leave a Comment