ප්‍රමුඛ පුවත 1

අන්තරේ කැදවුම්කරු ඇප මත නිදහස්

ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි  අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා ඇප මත නිදහස් කෙරේ.

කොළඹ කොටුව  මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට අද(09) දිනයේ ඇප ලබා දුන්නේය.

මෙහිදී විරෝධතා ව්‍යාපාරවලට සහභාගිවීම වලක්වාලමින් අධිකරණය ලහිරු විරසේකරට ඇප කොන්දේසියක් පනවා තිබුණි.

කෙසේ වෙතත් එම කොන්දේසිය කඩකරමින් පසුගියදා පැවැති විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විරෝධතා පා ගමනට සහභාගී වූ බවට ලහිරු වීරසේකරට චෝදනා එල්ල වුණි

Related posts

බන්ධනාගාර වලට අද සිට STF ආරක්‍ෂාව

Mohamed Dilsad

මරණ දඬුවම ගැන ජනපති යළිත් අවධාරණය කරයි

Mohamed Dilsad

තරුණයින් දෙදෙනෙකු අවසන් ගමන් ගිය හැටි

Mohamed Dilsad

Leave a Comment