ප්‍රමුඛ පුවත 1

කෝටියකට අධික රත්‍රන් සමඟ අයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – රුපියල් කෝටියකට අධික රත‍්‍රං තොගයක් සන්තකව සිටි පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනේ.

ඒ අද (10) අලූයම රේගු නිලධාරීන් විසිනි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංගප්පූරුවේ සිට පැමිණි පුද්ගලයෙකි.

ඔහුගේ ගමන් මල්ලේ තිබී කිලෝ ග්‍රෑම් 02ක් බරැති රන් බිස්කට් 20ක් සොයා ගෙන තිබේ.

46 හැවිරිදි ඔහු මහනුවර දෙයියන්වල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද වාර්තාවේ.

ඔහු සම්බන්ධයෙන් ගුවන්තොටුපල රේගුව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

එජාප ප්‍රතිසංවිධාන කමිටුව අද රැස්වේ

Mohamed Dilsad

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි.ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි උපදෙස්

Mohamed Dilsad

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වාණිජ ගුවන් පළවනදා සිට

Mohamed Dilsad

Leave a Comment