ප්‍රමුඛ පුවත 1

සරත් ෆොන්සේකා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නැයි ශ්‍රීලනිපය ඉල්ලයි

(UTV|කොළඹ) – අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබා දුන් අමාත්‍ය ධූරයෙන් ඔහුව ඉවත් කරන්නැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ඇත.

පසුගියදා එක්සත් ජාතික පක්ෂ මැයි රැළියට එක්වෙමින් අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජනාධිපතිවරායා විවේචනයට ලක් කළ බවට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය චෝදනා කරයි.

මේ නිසා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් මේ බව එක්සත් ජාතික පකෂයේ හිටපු සභාපති මලික් සමරවික‍්‍රම මහතාට දන්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට අමතරව දුමින්ද දිසානායක අමාත්‍යවරයා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සමග කළ සාකච්ඡාවකදීද සරත් ෆොන්සේකා මහතා නව අමාත්‍යධූරයෙන් ඉවත් කරන ලෙසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

එක්ස්ටර්සි නමැති පත්පෙති තොගයක් සමග 3ක් අත්අඩංගුවට

Mohamed Dilsad

වන්නි දිස්ත්‍රික්කය – තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

Leave a Comment