ප්‍රමුඛ පුවත 1

ග්ලයිෆොසේට් තහනම ඉවතට

(UTV| කොළඹ) – ග්ලයිෆොසේට් සඳහා රජය විසින් පනවා තිබූ තහනම තේ සහ රබර් වගාව සඳහා අද (02) සිට ඉවත් කිරීමට රජය තීරණය කරයි.

ඒ බව අද (02) අමාත්‍ය නවීන් දිසානායක මහතා මාධ්‍ය වෙත පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැලේසියාවේ නීතිවිරෝධිව සිටින ශ්‍රමිකයින්ට පොදුසමා කාලයක්

Mohamed Dilsad

මැතිවරණය පැරදුනොත් ආයි ඇමෙරිකාවට යනවා [VIDEO]

Mohamed Dilsad

හැන්සාඩ් වාර්තා පිළිගත නොහැකි බවට කථානායකට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment