Trending News

රියාද්හි පාසල් 25ක් පුද්ගලික අංශයට

(UTV|සෞදිය) – රාජ්ය මූල්‍ය කටයුතු සඳහා වන පීඩනය ලිහිල් කිරීම සඳහා සැලසුම් කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරනවල කොටසක් ලෙස  සෞදි අරාබි බලධාරීන් විසින් පෞද්ගලික අංශයේ සමාගම් විසින් පවත්වාගෙන යනු ලබන රජයේ පාසල් 25 ක් භාරදීමට නියෝග කර තිබේ.

වසර 2020 වන විට රියාල් බිලියන 35 ත් 40 ත් අතර මුදලක් උපයා ගැනීමට අරමුණු කරගෙන මෙම ආර්ථික ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Gazette on tax concessions to be issued today

Mohamed Dilsad

அமித் வீரசிங்கவின் மனைவி மனித உரிமைகள் ஆணைக்குழுவில் முறைப்பாடு

Mohamed Dilsad

Female inmates protest against delays in Court cases

Mohamed Dilsad

Leave a Comment