ප්‍රමුඛ පුවත 1

තඩ්ඩුවාන් රක්ෂිතයේ ලැව් ගින්නක්

(UTV| කොළඹ) – මුලතිව් තඩ්ඩුවාන් රක්ෂිතයේ හටගත් ලැව් ගින්න සාර්ථකව මද පවත්වයි.

64 වැනි සේනාංකයට අයත්  නිලධාරීන් මහත් පරිශ්‍රමයක් යොදා ඊයේ (01) පස්වරුවේ සම්පූර්ණයෙන්ම ගින්න නිවා දැමු බව අප වාර්තාකරු පැවසීය.

මෙම ලැව් ගින්න පිළිබඳව සිවිල් වැසියකු  යුද හමුදාවට කළ දැනුම් දීමෙන් පසුව මුලතිව් ආරක්ෂ සේනා මූලස්ථානයෙන් පාලනය වන 64 වැනි සේනාංකාධිපති බිග්‍රේඩියර් කේ.ජී.ජයවීර මහතාගේ උපදෙස් පරිදි 642 වැනි බලසේනාවේ 26 වැනි ගජබා රෙජිමේන්තුව හා 14 වැනි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් සෙබළුන් විසින් මෙම ගින්න නිවා දමා ඇත.

යුද හමුදාවේ ජල බවුසර් යොදා ගනිමින් පැයකට ආසන්න කාලයක් ගින්න නිවා දැමීමට කටයුතු කළ බව වාර්තාවේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉවත⁣ට

Mohamed Dilsad

ජාත්‍යන්තර පාරිභෝගික දිනය සමරන්න පාරිභෝගික අධිකාරිය ගමට.

Mohamed Dilsad

නැදුන්ගමුවේ රාජා හස්තියා වෙනුවෙන් මුද්දරයක් සහ මුල්දින කවරයක්

Mohamed Dilsad

Leave a Comment