ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී විමල් යළි රිමාන්ඩ්

(උදයම්,කොළඹ) – රජයේ වාහන අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ලබන 20 වැනිද දක්වා අද යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්තාවේදී මෙම තීරණය ලබා දී ඇත.

Related posts

ජනපති ඉදිරිපත් කළ රජයේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ බංගලාදේශයට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ කණගාටුව

Mohamed Dilsad

මෙරටින් සොයාගත් කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 417 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment