ප්‍රමුඛ පුවත 1

නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනාම විපක්ෂයට

(UTV| කොළඹ) – අගමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනාම විපක්ෂේයේ අසුන්ගන්නා බව හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

අද(24) පෙරවරුවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වීරක්කොඩි මහතා මේ බව පැවසීය.
ඔහු පවසන්නේ 16  කිසිවෙකු ආණුඩුව තුළ සිට කටයුතු නොකරක අතර මන්ත්‍රීවරුන් 16 දෙනාම අද(24) ජනාධිපතිවරයා හමුවී සකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්නාරම, මුසලි, මාවිල්ලු රක්ෂිතය සම්බන්දයෙන් විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

ජනාධිපති අපේක්ෂකයන් පිලිබඳව කෙහෙළියගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment