විදෙස්

කේට් කුමරිය සිය තුන්වන දරු ප්‍රසුතියට සුදානම්

(UTV|බ්‍රිතාන්‍ය) – විලියම් කුමරුගේ බිරිඳවන කේට් මිඞ්ල්ටන් කුමරිය සිය තුන්වන දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කර තිබේ.

පැඩින්ටන් හි ශාන්ත මේරි රෝහලේ ලින්ඩෝවින් කොටසට ඇයව ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පසුගිය මාර්තු 22 වනදා සිට කේට් කුමරිය රාජකීය කටයුතුවලට සහභාගි නොවුණේ තුන්වන දරු ප්‍රසුතිය සඳහා සූදානම් වීම හේතුවෙනි.

මේ වනවිට 36 වන වියේ පසුවන කේට් කුමරියගේ පළමු දරුවා වන ජෝර්ජ් කුමරු සහ දෙවන දරුවා වන චාලට් කුමරිය උපත ලැබුවේද ශාන්ත මේරි රෝහලේදිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රහාරයක් සැළසුම් කිරීමේ චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ දී තරුණයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇමෙරිකාවට පිළිතුරු දෙයි

Mohamed Dilsad

ඇමරිකානු නව ජනපති සහ උප ජනපතිගේ දිවුරුම්දීම අද

Mohamed Dilsad

Leave a Comment