ප්‍රමුඛ පුවත 1

ඇමති රිෂාඩ් ලන්ඩනයේදී ජනපති සමඟ ශ්‍රීලාංකිකයින් හමුවෙයි

(UTV|ලන්ඩනය) – කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ලන්ඩන් නුවරට පැමිණ තිබේ.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් සමඟ එක්සත් රාජධානියේ පොදු රාජ්ය මණ්ඩලීය රාජ්ය නායක සමුළුව සඳහා සහභාගී වී සිටින අතර ඔවුන් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්  සමඟ සාකච්ඡා පැවැත්වීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීමට විදුහල්පතිවරුන්ට උපදෙස්

Mohamed Dilsad

දිවයින පුරා ස්ථාපිතව ඇති සුරාසැල් විශේෂ අධීක්ෂණයකට

Mohamed Dilsad

පොලීසියේ දේශපාලන පලිගැනීමට ලක්වුවන් සම්බන්ධයෙන් රජයේ අවධානය

Mohamed Dilsad

Leave a Comment