ප්‍රමුඛ පුවත 1

හිස තෙල් ගෑමේ චාරිත්‍රයට එක්වූ අගමැති

(UTV|නුවරඑළිය ) – සිංහල අලූත් අවුරුදු නැකත් චාරිත්‍රානුකූලව හිස තෙල් ගෑමේ උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගී වෙයි.

ඒ නුවරඑළිය මාගස්තොට ශ්‍රී සේනානන්දාරාම විහාරස්ථානයේදී පැවැත්වුණු හිස තෙල් ගෑමේ උත්සවයටය.

එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කළුගහකඳුරේ විජිත ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි සංවිධානය වූ මෙම හිස තෙල් ගෑමේ උත්සවයට විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රීරෝද රථ සදහා මීටරයක් ලබන මස සිට අනිවාර්යයි

Mohamed Dilsad

ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය පැතිර යාමේ අවධානමක් [VIDEO]

Mohamed Dilsad

පොලිස් අත්අඩංගුවෙන් මිදී පානදුර රෝහලේ සැකකරුවන් 2 දෙනෙකු පලා යයි

Mohamed Dilsad

Leave a Comment