ප්‍රමුඛ පුවත 1

තවත් විශ්වාසභංගයක්

(UTV| කොළඹ) – විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසිමේදී රජයට එරෙහිව ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ඇතුළු පිරිසට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාරදෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව අද(06) කථානායකවරයාට භාර දෙන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සදහන් කළේය.

මෙම යෝජනාවට දැනටමත් මන්ත්‍රීවරුන් 15 දෙනෙකු පමණ අත්සන් තබා අවසන්ය.

 

ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යාමේදී අදාළ අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් විශ්වාසය බිඳ වැටී ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

 

මේ අතර අප්‍රේල් මස පළමුවන රැස්වීම් සතියේ සිව් වන දිනය සඳහා පාර්ලිමේන්තුව අද රැස්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අපරාධ නඩු 13,283 ක කටයුතු අවසන්

Mohamed Dilsad

කොළඹ හා කොචින් අතර ගුවන් සේවය යළි ආරම්භ වෙයි

Mohamed Dilsad

බස් වර්ජනයකට නොයා සාකච්ඡාවකින් විසඳීමට කටයුතු.

Mohamed Dilsad

Leave a Comment