Trending News

අල්ලස් ගත අබුඩාබි රජයේ සේවකයෙකු අත්අඩංගුවට

(UTV| ඩුබායි) – ගනුදෙනුකරුවන්ගේ ගනුදෙනුවලට පහසුකම් සැලසීම සඳහා අල්ලස් ලබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අබුඩාබි රජයේ දෙපාර්තමේන්තුවේ සේවය කරන අරාබි සේවකයෙකු මෙලෙස ගනුදෙනු කරුවෙකුගෙන් අල්ලස් ලබා ගෙන තිබේ.

අබුඩාබි පොලිස් මූලස්ථානයේ දූෂණ මර්දන අංශයේ ප්‍රධානී කර්නල් මුජ්රිඩ් අල් මුහෙයිරි පවසා ඇත්තේ, සැකකරු විසින් Dh2000 – 10000 අතර මුදලක් ලබාගෙන ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Galle Face entry road closed due to UNP public demonstration

Mohamed Dilsad

Largest heroin haul: Boat owner remanded

Mohamed Dilsad

වෛද්‍ය වර්ජනය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment