ප්‍රමුඛ පුවත 1

ජනපති ශ්‍රීලනිප සාමාජිකයින් කැඳවයි

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අතර සාකච්ජාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වුණි.

අද(05) පෙරවරුවේ පැවති මෙම සාකච්ඡාවට විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදුන් සහ ජන්දය දීමෙන් වැලකී සිටි මැති ඇමතිවරුන් ඊට එක්ව සිටි බව වාර්තාවේ.

විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමෙන් පසු ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා කර තිබේ.

මේ අතර විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ නිදහස් පක්ෂයේ අමාත්‍යවරු හයදෙනෙකු අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් භාරදී ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විමල් වීරවංශට ඇප ලබාදීම සම්බන්ධයෙන් තීරණය අද

Mohamed Dilsad

හේමසිරි ප්‍රනාන්දු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට

Mohamed Dilsad

වන්දි ඉල්ලා තලතා අමාත්‍යවරියගෙන් නිරෝෂන් මන්ත්‍රීවරයාට එන්තරවාසියක්

Mohamed Dilsad

Leave a Comment