ප්‍රමුඛ පුවත 1

බ්‍රසීල හිටපු ජනපතිට සිරදඩුවම්

(UTV| බ්‍රසීලය) – බ්‍රසීලයේ හිටපු ජනපති ලූලා ද සිල්වාට සිර දඩුවම් නියම කරයි.

ඒ එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි.

ඒ, 2003 වසරේ සිට 2011 වසර දක්වා ඔහුගේ පාලන සමය තුළ සිදුවූ වංචා දූෂණ සිද්ධීන් කිහිපයක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයා මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනුකර ඇති බව විදෙස් වාර්තා අසන්දහන් කරයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙය දේශපාලන පළිගැනීමක් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආවා කල්ලියේ දස දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මන්තායි නැගෙනහිර ප්‍රාදේශීය සභාවට පත්වූ මන්ත්‍රීවරු පිළි ගනී

Mohamed Dilsad

අද සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ

Mohamed Dilsad

Leave a Comment