ප්‍රමුඛ පුවත 1

නොරොච්චෝලය යතා තත්ත්වයට

(UTV| කොළඹ) – නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඇතිවූ දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එහි දෙවන විදුලි ජනන යන්ත්‍රය පසුගියදා අක්‍රීය වුණි.

පසුගිය 2 වනදා විදුලි ජනන යන්ත්‍රයේ සිසිලන පද්ධතියේ මෙම දෝෂය හටගත් බව එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේය.

කෙසේ වෙතත් ඉංජිනේරුවන්ගේ මැදිහත්වීමෙන් එය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බවද සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කථානායක හා ජනපති හමුවෙයි

Mohamed Dilsad

තැපැල් ඡන්ද මධ්‍යස්ථාන වලට දැඩි ආරක්ෂාව

Mohamed Dilsad

කොළඹ කුණු දුම්රියෙන් රැගෙන යාම ලබන සෙනසුරාදා ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment