ප්‍රමුඛ පුවත 1

විශ්වාස භංගය දිනු පසු අගමැති කියන කතාව

(UTV| කොළඹ) – අද(05) සිට අලූත් ගමනක් යන බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් ජයග්‍රහණය කිරීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ රාත්‍රියේ පැවති මාධ්‍ය හමුව වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

ඉදිරියේදී ජනාධිපතිවරයා හමුවීමටද බලාපොරොත්තු වන බවද  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සංවර්ධන ලොතරැයියෙන් ජනාධිපති අරමුදලට කෝටි 200ක්.

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කීපයකට අඩු පීඩනයක් යටතේ ජලය බෙදාහැරේ.

Mohamed Dilsad

“ත්‍රිරෝද රථ ගෙන්වීම වහාම නතරකළ යුතුයි” – ඇමති නිමල්

Mohamed Dilsad

Leave a Comment