ප්‍රමුඛ පුවත 1

මහනා හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

(UTV| කොළඹ) – මෙරට ථේරවාදී බුදුදහම මුහුණ දෙන අභියෝග පිළිබදව ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

විවිධ විෂමාචාරවලට සම්බන්ධ පුද්ගලයන් ශ්‍රමණ වෙස් ගෙන සිදුකරන ශාසන විරෝධී ක්‍රියා නිසා සම්බුද්ධ ශාසනයට සහ සංඝයා වහන්සේලාට අපහාසයක් සිදුවන බව මහනායක හිමිවරු මෙම ලිපියෙන් පෙන්වා දෙති.

මේ නිසා කඩිනම් පියවරක් ලෙස භික්ෂු හැඳුනුම්පත විධිමත් කර ශ්‍රමණ වෙස් ගත් පුද්ගලයන් සසුනෙන් බැහැර කිරීමට කාලය එළඹ ඇති බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නුවන් වෙදසිංහ සී.අයි.ඩී.යේ නියෝජ්‍ය පොලිස්පති ධූරයට

Mohamed Dilsad

මුසලි ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය ඇමති රිෂාඩ් එක් වෙයි

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් කොළඹ සරසවියේ සිසුන් අද අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment