විදෙස්

රුසියාවට ප්‍රහාරයක්

(UTV|රුසියාව) – රුසියාවට දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඒ රුසියානු හිටපු ඔත්තු සේවා නිලධාරියෙකු සහ ඔහුගේ දියණියට බ්‍රිතාන්‍යයේදී රසායනික අවි ප්‍රහාරයක් එල්ල කොට ඝාතනය කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වන නිසායි.

ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ රටවල සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 100කට අධික සංඛ්‍යාවක් පිටුවහල් කිරීමෙන් .

ඇමරිකා එක්සත් ජනපදයේ රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 60 දෙනෙකු පිටුවහල් කිරීමට මෙලෙස තීරණය කර ඇති අතර, ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා සංගමයේ රටවල් 14කින් ද රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල් කිරීමට නියමිතය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

චිනයෙන් තවත් වෛරසයක්

Mohamed Dilsad

චීනයේ රසායනික කම්හලක පිපිරීමක් -19ක් මරුට

Mohamed Dilsad

ඊශ්‍රායලයෙන් සිරියාවට මිසයිල ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment