ප්‍රමුඛ පුවත 1

ඔයට පෙරළුණු BMWහි හිමිකරු රිමාන්ඩ්

(UTV| කොළඹ) – බත්තරමුල්ල , තලවතුගොඩ ප්‍රදේශයේ අනතුරකින් පසු දියවන්නා ඔයට පෙරළුණු BMW වර්ගයේ මෝටර් රථයේ හිමිකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඔහු ලබන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කල බව වාර්තාවේ.

සැකකරු අද(20) පෙරවරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

ඔහු ඊයේ (20) නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සැප්තැම්බර් 26 සිට ඔක්තෝබර් 02 දක්වා ජාතික මදුරු මර්දන සතියක්

Mohamed Dilsad

දුම්කොළ ගොවීන් සදහා විකල්ප  භෝග වගාවන් හදුන්වා දියයුතුයි – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

රාජිත සේනාරත්නට එරෙහිව CID යට පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment