Trending News

මත්ද්‍රව්‍ය කරල් 80 සමඟ පුද්ගලයෙකු ජෙඩා ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

(UTV| සවුදි අරාබිය) – සවුදි අරාබියට මත්ද්‍රව්‍ය ගෙන ඒමට උත්සහ දැරූ ගුවන් මගියෙකු ජෙඩා හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් 577 ක් අඩංගු කරල්  80 ක්  සොයා ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ජෙඩා හි අබ්දුල් අසීස් ජාත්යන්තර ගුවන්තොටුපලේ රේගු නිලධාරීන් විසින් මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන් ඇත.

මීට පෙර හෙරොයින් ග්රෑම් 1,655 ක් අඩංගු කරල් 250 ක් ගිලින ලද පුද්ගලයින් දෙදෙනෙකුද අබ්දුල් අසීස් ජාත්යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ICC bans top Cricket Coach over corruption during Pakistan’s series against Sri Lanka

Mohamed Dilsad

European Union pledges Euro 42 million to Sri Lanka

Mohamed Dilsad

Indonesia scrambles to help quake-hit Island as death toll tops 800

Mohamed Dilsad

Leave a Comment