ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලාංකික ධීවරයින් පස් දෙනෙකු ඉන්දීයාවේදී අත්අඩංගුවට

(UTV| ඉන්දියාව) – නීතිවිරෝධී ලෙස ඉන්දීය මුහුදු සීමාවට ඇතුළුව  සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පස් දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ කොඩියක්කරායි මුහුදු සීමාවේ දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කරයිකාල් වරාය වෙත රැගෙනවිත් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ත්‍රිකුණාමලය ප්‍රෙද්ශයෙන් පසුගිය 28 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් ඔවුන් ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වී ඇති බවට සැක කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරුවරුන්ට උපදෙසක්

Mohamed Dilsad

වායුගෝලය කැළඹෙයි.ඇතැම් ප්‍රදේශ වලට තද වැසි

Mohamed Dilsad

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment