විදෙස්

ට්‍රම්ප්ගේ මාධ්‍ය නිදහස මෙන්න(වීඩියෝ)

(උදයම්,ඇමරිකා) – අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ ජන්ද ප්‍රචාරක කටයුතු පැවති කාලසීමාවේදී පැවැත් වූ මාධ්‍යහමුවකදී ප්‍රශ්නයක් යොමුකර සිටි මාධ්‍යවේදියෙකුට බැනවැදීමේ සිද්ධියකට අදාළ වීඩියෝ පටයක් නැවත සංස්කරණය කර අන්තර්ජාලය වෙත නිකුත් කර ඇත.

යුනිවස් නම් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයේ රාමෝස් පැනිෂ් නම් මාධ්‍යවේදියාට මෙලෙස බැනවැදී ඇති බව එම වීඩියෝව මඟින්  තහවුරු වන අතර අදාළ මාධ්‍යවේදියා විසින් මාධ්‍යහමුව තුළදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහුට පරුෂ වචනයෙන් බැන වැදී  අදාළ මාධ්‍යහමුව පැවති ස්ථානයෙන් ඔහු නෙරපා හැර තිබේ.

[ot-video][/ot-video]

Related posts

සේවකයෝ 6,000ක් ගෙදර යවා මයික්‍රොසොෆ්ට් සමාගම කරන්න හදන වැඩේ.

Editor O

අප්‍රිකාවේ කෝටි 23 කට කොරෝනා ආසාදනය වනු ඇතැයි අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

ඊශ්‍රායල-හමාස් ගැටුමෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment