ප්‍රමුඛ පුවත 1

රජයට සහය දැක්වීමට සූදානම් – හිටපු ජනපති කියයි

 (UTV| කොළඹ)  – රට තුළ පවතින අර්බුදකාරී තත්වය පාලනය කිරීම සඳහා රජයට සහය දැක්වීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (07) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
ඔහු පෙන්වාදෙන්නේ රටතුළ සාමය ඇති කිරීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කලයුතු බවයි.
දේශපාලන අරමුණු තකා ඇතැම් පිරිස් මෙවැනි ක්‍රියාවලට සහය දක්වන්නේ නම් ඒවා හෙලා දකින බවද අ රාජපක්‍ෂ මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යුද හමුදාපතිවරයා හමුවීමට සුදානම්

Mohamed Dilsad

ඇඹිලිපිටියේ රිය අනතුරකින් 3කු මිය යයි

Mohamed Dilsad

කොළඹ ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට කුමාර වික්‍රමසිංහ මහතා…

Mohamed Dilsad

Leave a Comment