ප්‍රමුඛ පුවත 1

මහනුවර ප්‍රදේශයට විශේෂ පොලිස් කණ්ඩායම් තුනක්

(UTV| මහනුවර) – මහනුවර ප්‍රදේශයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුගෙන් හා පොලිස් කණ්ඩායම් තුනක් මහනුවර ප්‍රදේශයට පිටත් කරයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙසින් නිලධාරීන් මහනුවරට පිටත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහරාන් හෂීම්ගේ අනුගාමිකයින් දෙදෙනෙක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට

Mohamed Dilsad

මිලියන 50ක හෙරොයින් ගුවන්තොටුපලේදී අල්ලයි

Mohamed Dilsad

ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට යලිත් විවෘත වරෙන්තුවක්

Mohamed Dilsad

Leave a Comment