ප්‍රමුඛ පුවත 1

මහනුවරට යළිත් පොලිස් ඇඳිරිනීතිය

(UTV| මහනුවර) – වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර පරිපාලන බල ප්‍රදේශයට යලි ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ යළි දැනුම් දෙනතුරුය.

මේ නිසා තම නිවෙස් වලට වී සාමකාමීව සිටින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද වර්ජනයේ

Mohamed Dilsad

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

Mohamed Dilsad

“ඩෙංගු රෝගය මඩින්න නව වැඩපිළිවෙළක් ලබන සතියේ”ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment