ප්‍රමුඛ පුවත 1

අධිකරණ පුරප්පාඩු පිරවීමට සුදානම්

(උදයම්,කොළඹ) –   දිවයිනේ සියලු අධිකරණවල පවතින පුරප්පාඩු සඳහා නව නිලධාරීන් 180 දෙනෙකු බඳවා ගැනීමටකටයුතු කරන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සිතාසී බෙදන්නන්, අධිකරණ ඝෝෂක, ප්‍රවේශ හා ඇස්කීසි ක්‍රියාත්මක කරන්නන් ආදී පුරප්පාඩු 180ක් සඳහා මෙම බඳවා ගැනීම් සිදුකෙරෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
 මෙම නව නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය කිරීම හෙට(02) දිනයේ සිදුකිරීමට නියමිතය.
මෙලෙස බදවා ගන්නා නිලධාරීන්  දිවයිනේ සෑම පළාතකම මහේස්ත්‍රාත්, මහාධිකරණ හා පළාත් බද අධිකරණ සඳහා අනුයුක්ත කිරීමට නියමිත බව අධිඅකරන අමාත්‍යාංශය පවසයි.

Related posts

ඉටුකළ නොහැකි පොරොන්දු රාජපක්ෂවරුන් ඉදිරිපත් කරයි [VIDEO]

Mohamed Dilsad

රුපියල් 15,000ක අල්ලස් ගත් විදුහල්පති අත්අඩංගුවට

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් 143 දෙනෙකුට ලක්ෂ 40ක ත්‍යාග මුදලක්

Mohamed Dilsad

Leave a Comment