විදෙස්

ඕස්ට්‍රේලියාවට නව උප අගමැතිවරයෙක්

(UTV| ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ නව උප අගමැති ලෙස මයිකල් මකෝමැක් තේරීපත්ව තිබේ.

මොහු එරට පුවත්පතක කතෘවරයෙකු වශයෙන් සේවය කළ අයෙකි.

ඕස්ට්‍රේලියාවේ හිටපු උප අගමැති බානබෙ ජොයිස් පසුගිය සිකුරාදා සිය ධුරයෙන් ඉල්ලා අස් විය.

ඒ කාර්ය මණ්ඩල සේවිකාවක් සමඟ ලිංගික සබඳතාවක් පැවැත්වූ බවට එල්ලවූ චෝදනා හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දියාවේ පාසල් හා විශ්ව විද්‍යාල විවෘත කිරීමට සුදානම්

Mohamed Dilsad

පැය 6ක් ලෝකයේ සබඳතා අඩපණ කළ FB බිඳ වැටීමට හේතුව මෙන්න

Mohamed Dilsad

ඇෆ්ගන් යුද්ධය අවසන් බව තලෙබාන්වරු කියයි

Mohamed Dilsad

Leave a Comment