ප්‍රමුඛ පුවත 1

නියඟයෙන් පුද්ගලයින් තුන් ලක්ෂයකට ආසන්න පිරිසක් පීඩාවට

(UTV| කොළඹ) – දිවයිනට බලපා ඇති වියලි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 5කට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ අනූ දහසකට අධිකය.

අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, මන්නාරම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති අතර, මේ හේතුවෙන් පවුල් 91 දහසක පුද්ගලයින් දෙලක්ෂ අනූ තුන්දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්ව
සිටිති.

නියඟයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක පීඩාවට පත්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 2කට අධිකයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සතොස 993 වන ශාඛාව විවෘතයි

Mohamed Dilsad

පාන් මිල යළි පහළට [VIDEO]

Mohamed Dilsad

ගල්ගමුව සතිපොල ඉදිරිපිට අනතුරකින් 11ක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment