ප්‍රමුඛ පුවත 1

ආණ්ඩු පාක්ෂික මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් කොළඹට කැඳවයි

(UTV| කොළඹ) – පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව සාකච්ජා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ ආණ්ඩු පාක්ෂික මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් කොළඹට කැඳවා ඇති බව වාර්තා වෙයි.

අද (19) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ජාව පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍යයෙන් ගෙන්වූ කසල කන්ටේනරය ගැන රස පරීක්‍ෂණයක්

Mohamed Dilsad

දුම්රියට ත්‍රිරෝද රථ රියදුරෙක් දුම්රියට බිලි

Mohamed Dilsad

ශ්‍රී.ල.නි.ප සහ ශ්‍රී.ල.පො.පෙ අතර තවත් සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment