ප්‍රමුඛ පුවත 1

ස්ථාවර නියෝග ප්‍රතිශෝධිත කෙටුම්පත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චර්යා ධර්ම සංග්‍රහය විවාදයට

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රතිශෝධිත කෙටුම්පත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය අද (19) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණිනි.

විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා විසින් විවාදය ආරම්භ කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙරටේ ආර්ථික,වෙළෙද,දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බවට රුසියානු ජනපතිගෙන් පොරොන්දු

Mohamed Dilsad

කොළඹ ඇතුලූ තදාසන්න ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

පුද්ගල මළ සිරුරක් තලවතුගොඩ ප්‍රදේශයෙන් සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment