විදෙස්

බල්ලන් වෙනුවෙන් සුපිරි හෝටලයක්(වීඩියෝ)

(UTV| චීනය) – බල්ලන් වෙනුවෙන් වූ චින වර්ෂය සිකුරාදා ඇරඹේ.

සුනඛයින්ට සත්කාර නොකිරීම පිලිබ්නදව මේවන විට චීනයට චෝදනා කෙරේ.

නමුත් සුරතල් සත්ව කර්මාන්තය ලොව පුරා ප්‍රචලිත වී ඇත.

මේ නිසා චීනයේ සුනඛයින් වෙනුවෙන් සිනමා ශාලාවක්, පිහිනුම් තටාක සහ සුඛෝපභෝගී කාමර හතරකින් සමන්විත වූ හෝටල් කාමර 5 කින් සමන්විත හෝටලයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීම් වලින් සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

ජපන් සමාගම් රැසක් චීනය හැරයයි

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment