විදෙස්

ජේකොබ් සූමා ඉල්ලා අස් වෙයි

(UTV| කොළඹ) – දකුණූ  අප්‍රිකානු ජනපති ජේකොබ් සූමා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව.

ඒ තම පක්ෂයෙන් දැඩි පීඩනයක් එල්ලවීමෙන් පසුවය.

ජාතිය අමතමින් ජේකොබ් සූමා පවසා ඇත්තේ ධුරයෙන් ඉවත් වුවත් තමන්ට එරෙහිව එල්ලවන චෝදනා පිළිනොගන්නා බවයි.

ජේකොබ් සූමාට ජනාධිපති ධුරයෙන් ඉවත්වීමට එරට පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය පැය 48 ක කාලයක් ලබා දී තිබුණි.

2009 සිට බලයට පත්වූ ෂූමා මහතා දූෂණයට විවිධ චෝදනා එල්ලවී ඇත.
කෙසේ වෙතත් 75 හැවිරිදි දකුණු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රාමෆෝසා වත්මන් ANC පක්‍ෂයේ නව නායකයා වනු ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙක්සිකෝ සමූහ මිනී වළකින් මිනිස් හිස්කබල් 166 ක්

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාව ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් යානා නවතයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු නවතී

Mohamed Dilsad

Leave a Comment