ප්‍රමුඛ පුවත 1

විශේෂ කැබිනට් සාකච්ඡාව ආරම්භ වෙයි

(UTV| කොළඹ) – යහපාලන ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සහ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳ  සාකච්ඡා කෙරෙන විශේෂ කැබිනට් සාකච්ඡාව ආරම්භ වෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම කැබිනට් රැස්වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් ජනාධිපතිවරයා හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හානි සිදුවූ මහනුවර ජනතාව වෙනුවෙන් මිලියන 10ක වන්දි

Mohamed Dilsad

අංගොඩ ප්‍රදේශයේ මාර්ගයක් ගිලා බසී

Mohamed Dilsad

මෙවර ජන්ද කාඩ්පත් නොලැබුණු දායකයන්ට පණිවිඩයක්

Mohamed Dilsad

Leave a Comment