ප්‍රමුඛ පුවත 1

ඉන්දියාවෙන් රියදුරන් ගෙන්වන්නැයි ඉල්ලීමක්

(උදයම්,කොළඹ)  –  බස් රථ රියදුරු හිඟයට පිළියමක් ලෙස ඉන්දියාවේ රියදුරන්ට මෙරට රැකියා කිරීමට අවස්ථාව ලබාදිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

රියදුරන් නොමැතිවීම හේතුවෙන් බස් රථ රැසක් නිවෙස්වල ගාල් කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වාදෙයි.

ඉදිරියේදී මීට අදාළ යෝජනාව රජයට ඉදිරිපත් කරන බවg එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

Related posts

පාඨලී අත්අඩංගුවට ගැනීම නීති විරෝධී – රනිල් [VIDEO]

Mohamed Dilsad

උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අදින් ඇරඹේ

Mohamed Dilsad

වෙන්නප්පුවේදී එකම පවුලේ දරුවන් දෙදෙනෙකු දියේ ගිලී මරුට

Mohamed Dilsad

Leave a Comment