ප්‍රමුඛ පුවත 1

නිළධාරින් 65,000ක් පොලිස් ජංගම සංචාරයේ

(UTV| කොළඹ) – අද පෙරවරුවේ පොලිස් ජංගම සංචාරයේ යෙදෙන නිලධාරින් තම රාජකාරී ආරම්භ කරන බව පොලිසිය පවසයි.
පොලිස්පො මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ ඡන්ද විමසීමට අදාල රාජකාරි කටයුතු සඳහා පොලිස් නිළධාරින් 65,000ක් පමණ යොදවා ඇති බවයි.
ඡන්ද මධ්‍යස්ථානවලට සහ ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවලට බීමතින් පැමිණෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බොරැල්ල අවට දැඩි රථවාහන තදබදයක්

Mohamed Dilsad

අධිකරණයට නොගිය පුද්ගලයන් රැළිවලට යාපනයට [VIDEO]

Mohamed Dilsad

ෆේස්බුක් තහනම සිකුරාදා ඉවතට

Mohamed Dilsad

Leave a Comment