ප්‍රමුඛ පුවත 1

ඡන්දය දීමට යන විට රැගෙන යායුතු දේවල්

(UTV| කොළඹ) – ඡන්දය දීම සඳහා යනවිට ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ නැතහොත් තාවකාලික හැඳුනුම්පත හෝ වලංගු  රියදුරු බලපත්‍ර‍ය, වැඩිහිටි හැඳුනුම්පත, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, පූජ්‍ය/ජූජක උතුමන්ගේ හැඳුනුම්පත යන හැඳුනුම්පත් අතුරින් එකක් රැගෙන යාම අත්‍යවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.

එසේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව රැගෙන යාම ඡන්ද හිමියාටත් මැතිවරණ කාර්ය මණ්ඩලයටත් පහසුවක් වන බැවින් එය රැගෙන යාම වඩාත් යෝග්‍ය බව සභාපතිවරයා පෙන්වා දෙයි. මෙම ඡන්ද විමසීම සමානුපාතික නියෝජනය හා කොට්ඨාස නියෝජනය යන ක්‍ර‍ම දෙකෙහිම ගුණාංගවලින් සමන්විත මිශ්‍ර‍ සමානුපාතික ක්‍ර‍මයකට පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි.

Mohamed Dilsad

තලවකැලේ වතු කම්කරු පවුල් 300ක් ඉවත් කෙරේ

Mohamed Dilsad

දකුණු කොරියාවේ නීතිවිරෝධී ශ්‍රමිකයින්ට පොදු සමා කාළයක්

Mohamed Dilsad

Leave a Comment