විදෙස්

අබුඩාබියේ රථ වාහන 70 ක් ගැටී අනතුරක්

(UTV|අබුඩාබි) – ඝන මීදුම් තත්ත්වයක් හේතුවෙන් අබුඩාබි හි මෝටර් රථ 40 ත් 70 ත් අතර සංඛ්යාවක් එකිනෙක ගැටී අනතුරක් සිදුවී ඇති බව වාර්තා වේ.

ඊයේ දිනයේ මෙම අනතුර සිදුව ඇත.

මෙය අල්-ආන් අධිවේගී මාර්ගයේ සිදුවූ බවට වාර්තා වී ඇත.

පොලිස් මුර සංචාරයේ යෙදී සිටි පොලිස් භටයින් සහ හදිසි අනතුරු අංශයේ සාමාජිකයින්ද මෙහිදී  අනතුරට ලක්ව තිබේ.

නමුත් බරපතල හානියක් මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රසීලයේ බන්ධනාගාරයක සිරකරුවන් 33 දෙනකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

බෝගල මිනිරන් පතලේ භෝජනාගාරයක්

Mohamed Dilsad

පාකිස්තාන ජනාධිපතිටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment