විදෙස්

උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය ඔලිම්පික් උළලේ සමාරම්භක උත්සවයට

(UTV| උතුරු කොරියා) – උතුරු කොරියානු නායක කිම් ජොන් අංගේ සහෝදරිය වන කිම් යෝ ජොන්ග් දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළලේ සමාරම්භක අවස්ථාවට සහභාගි වීමට සුදානමින් සිටී.

කිම් යෝ ජොන්ග් උතුරු කොරියාවේ හිටපු නායක කිම් ජෝන්ග් ඉල්ගේ වැඩිමහල් දියණියයි.

මෙතෙක් කල් පස මිතුරන් සේ සැලකෙන දකුණු කොරියාව සහ උතුරු කොරියාව මෙම උත්සවයේදී එකම ධජයක් යටතේ පෙනී සිටීමට නියමිතයි.

මෙමගින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා යළි තහවුරු කර ගැනීමට අවස්ථාව උදාවී ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

ශීත ඍතු ඔලිම්පික් තරගාවලිය අනිද්දා ආරම්භ වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ග්‍රේටා තුන්බර්ග් ජ‍ර්මනියේ දී අත්අඩංගුවට

Mohamed Dilsad

ඔමික්‍රෝන් වැඩිවේ – අගමැති හදිසි සාකච්ඡාවක් කැඳවයි

Mohamed Dilsad

අධික ශීතල හේතුවෙන් යුරෝපයේ මරණ 55ක්

Mohamed Dilsad

Leave a Comment