විදෙස්

ඇමරිකාවේ ප්‍රධාන කොටස් වෙළදපොළ කඩා වැටෙයි

(UTV| ඇමෙරිකාව) – ඇමරිකාවේ ප්‍රධාන කොටස් වෙළදපොළ මාපකය වන Dow Jones Industrial දර්ශකය වර්තාගත අන්දමින් පහත වැටෙයි.

විදෙස් වාර්තා සඳහන් කළේ එම දර්ශකය ඒකක 1175කින්, එනම් සියයට 4.6කින් ඊයේ (05) දිනයේ පහත වැටී ඇති බවයි.

එය මීට පෙර පැවති වාර්තාව වූ ඒකක 777ක පහත වැටීම අභිබවා ගොස් තිබේ.

වසර 2008 දී එලෙස ඇමරිකානු කොටස් වෙළදපොළ පහත වැටී ඇත්තේ එවකට පැවති මුල්‍ය අර්බුධ හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පිලිපීනයට භූ කම්පනයකින් බලපෑම්

Mohamed Dilsad

කොරෝනා මරණ සීග්‍රයෙන් ඉහළට

Mohamed Dilsad

සුචී නිදහස් කරන්නැයි ඉල්ලා මානව හිමිකම් මණ්ඩලය යෝජනාවක් සම්මත කරයි

Mohamed Dilsad

Leave a Comment