ප්‍රමුඛ පුවත 1

70 වන නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

(UTV| කොළඹ) – 70 වන නිදහස් සැමරුම් උළෙල පැවැත්වෙන පෙබරවාරි 4 වනදා කොළඹ කොටුව සහ ගාලූමුවදොර අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය මධ්‍යස්ථානය පැවසුවේ පෙරවරු 5 සිට දහවල් 12 දක්වා මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි.

ඒ අනුව මෙම  කාලය තුළ ගාලූමුවදොර මාර්ගය සම්පූර්ණයෙන්ම වසා තැබේ.

ගාලූමුවදොර අවට සහ කොළඹ කොටුව අවට මාර්ග කිහිපයක ගමනාගමනය පෙරවරු 6 සිට දහවල් 12 දක්වා සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මන්ත්‍රීවරුන් නම් කිරීම අද

Mohamed Dilsad

දැරියක පාසල තුලදී හදිසි අනතුරකින් මිය යයි

Mohamed Dilsad

පාසැල් ආරම්භයට පෙර ඩෙංගු ගැන දැඩි පරීක්‍ෂාවක්

Mohamed Dilsad

Leave a Comment