Trending News

දේශපාලන බලය පමණක් රඳවා තබා ගැනීමට අපේක්ෂා කරන පක්ෂ වලට ඔබේ ඡන්දය නොදෙන්න – ඇමති රිෂාඩ් කියයි

දේශපාලන බලය පමණක් රඳවා තබා ගැනීමට අපේක්ෂා කරන පක්ෂ සහ අපේක්ෂකයින්ට ඔබේ අනාගතය තීරණය කිරීමට ඉඩ නොදෙන ලෙස අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ජනතාවගෙන් ඉල්ලයි.

මන්නාරම දිස්ත්රික්කයේ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් ජාතික පක්‍ෂ අපේක්ෂකයින්ට සහය දැක්වීමේ රැළියක් ඊයේ  (31) මන්නාරම බස් නැවතුම්පොළේදී පැවැත්වුණි. පැ

මෙම මැතිවරණ ප්‍රචාරක රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/02/M-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/02/M-2.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/02/M-3.jpg”]

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

674 Syria civilians killed in 13-days

Mohamed Dilsad

பேக்கரி உற்பத்திகளின் விலைகளை குறைக்குமாறு கோரிக்கை [VIDEO]

Mohamed Dilsad

Ingle hopes Manny faces Mayweather to spite Khan

Mohamed Dilsad

Leave a Comment